Online Reporting
Online Reporting / වෙබ් වාර්තා

We at MelstaLabs are honoured to be the first laboratory in Sri Lanka to offer easy access to all our services at your fingertips. Sample tracking and viewing reports can now be accessed online through our web portal.

Web reporting interface

Have access to your laboratory reports using our state-of-the-art web-based interface which is linked to our network of laboratories in Sri Lanka.

  • View completed reports online within minutes
  • Print reports at the convenience of your own home with minimal time wasted.
  • Share your reports as required with medical personnel

How to use

  • Login details will be sent via SMS to your mobile phone
  • Using the details provided, you may log into the web interface

වෙබ් වාර්තාකරණ අතුරුමුහුණත

අපගේ රසායනාගාර ජාලයට සම්බන්ධ නවීන වෙබ් පාදක අතුරු මුහුණත භාවිතා කර ඔබේ රසායනාගාර වාර්තා වෙත ප්‍රවේශ වන්න

  • මෙල්ස්ටා රසායනාගාරය විසින් සම්පූර්ණ කරන ලද ඔබගේ වාර්තා විනාඩි කිහිපයකින් බලා ගත හැක
  • රසායනාගාර වාර්තා, ගෙදරදීම මුද්‍රණය කර ගත හැක මෙමගින් ඔබගේ කාලය ඉතුරු කර ගත හැක
  • ඔබේ වාර්තා අදාල වෛද්‍ය නිලධාරීන් වෙත ඊමේල් මගින් යැවීමට පහසු වේ

භාවිතා කරන ආකාරය

  • පිවිසුම් තොරතුරු ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් මගින් එවනු ලැබේ
  • ලබා දී ඇති විස්තර භාවිතා කරමින්, ඔබට වෙබ් අතුරු මුහුණතට පිවිසිය හැකිය